Tuesday, March 8, 2011

Windows සදහා මැක්සා මෘදුකාංගයක්

ආයුබෝවන් සියලූම දෙනාට!!!!!!!!!!!!!!!!!!!!!!!
                      අද මම කතා කරන්ඩ යන්නේ වින්ඩෝස් සදහා තනා ඇති මැක්සා මෘදුකාංගයක් ගැනයි. මෙය හදුන්වන්නේ USB Drive Fresher යනුවෙනි. මෙම මෘදුකාංගයෙන් අපට අපගේ USB එකේ වැඩිපුර තැන්පත් කරගන්නා ඉඩත් අපගේ පාවිච්චිය සදහා සාදා දෙන කදිම මෘදුකාංගයකි .මෙහි ඡායාරෑපයක් මෙසේය.













                                     මෙම මෘදුකාංගයෙන් ඉතාමත් පහසුවෙන් අපතේ යන ඉඩ පමාණය පාවිච්චිය සදහා සාදා දෙයි .තවද මෙය ස්ථාපනය කිරීමෙන් පසු අප USB එකක් පරිගණකයට ගහන සෑම විටදීම කියාත්මක වේ.
                                   ඔබට, පහළ දී ඇති ලින්ක් එකේන් එය බාගත කල හැකිය.

http://s44.hotfile.com/get/3a24f6cc004cdc5792117f80b6517631575504eb/4d760fc7/512/f3b1223806c929c8/1cda2a6/usbfreshersetup.exe

           තවද  මෙය නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් වීමත් විශේෂය. ඔබ කල යුත්තේ ඉහත ඇති ලින්ක් එකේන් එය බාගත කර මුලින්ම ස්ථාපනය කර ගැනීමයි. ඉන් පසුව Taskbar එකට එය පැමිණි පසු එහි USB Drive Fresher යන්න දෙපාරක් ක්ලික් කර එහි Option ඔබට කැමති පරිද්දෙන් සකසා ගන්න.

දැන් එය Save කර ඔබගේ USB එක පරිගණකයට ඇතලත් කරන සැම විටකදීම ඉහත පළමු රෑපයේ සදහන් පරිදි දිස්වෙයි. එවිට වඩාත් සුදුසු වනුයේ පළමුවෙන්ම ඇති Cleanup USB Memory Drive Now යන්නයි.
            එසේ නම් ඔබත් මෙය භාවිත කර ඔබට වැඩක් වේ නම් පහළින් කමෙන්ටුවක්  දාලාම යන්න.
                           මෙම වෙබ් අඩවියට පැමිණි ඔබ සියලු දෙනාට බොහෝම ස්තතියි!!!!!!!!!!!!!!!!!!!!
      නැවතත් මෙවැනිම හොද හරවත් මෘදුකාංගයක් ඔබ වෙත ගෙන ඒමේ බලාපොරොත්තවේ අදට සමුගන්නම් .
             ඔබට ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

3 comments:

  1. cant download
    i am using idm 6.5
    canot download this file
    details
    HTTP/1.1 410 Gone කියලා වටෙනවා

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. http://www.affinity-tools.com/usbfresher
    මෙ ලින්ක් එක නම් වෑඩ කරනවා

    ReplyDelete