Saturday, January 21, 2012

බේස් කොහොමද ?

ඔබගේ ස්පීකර් පද්ධතියේ Bass තත්වය කොහොමද? පහලින් මම ලබාදෙන සංගීත ඛණ්ඩ Play කරලා බලන්න.ඔබ මේවා ධාවනය කරන ප්ලේයරයේ Equalizer සමග ගලපන්න.





අවවාදයයි-අධික ශබ්දය කනට අනතුරුදායකයි?

Sunday, January 8, 2012

සොහොන් බිම

මීමන ප්‍රේමතිලක කවියාගේ සොහොන් බිම කවි පන්තියට බොහෝ දෙනෙක් කැමති ඇති
පරණ 10 පන්තියේ සිංහල පොතක මෙයින් කොටසක් තිබෙනවා
මෙන්න