Tuesday, December 22, 2015

එන්න මදනලේ

මේ දවස්වල FL Studi‍o ඉගෙනගන්නවා.සංගීතය ගැන දන්නේ නැතිවුනත් සින්දු වල අනුවාදන කීපයක් හැදුවා.“එන්න මදනලේ“ අනුවාදනය අහලා අඩුපාඩු පෙන්වා දෙන්න පහල Link එක  click කරන්න.


https://youtu.be/Y0c0jEUD4o8

Saturday, January 21, 2012

බේස් කොහොමද ?

ඔබගේ ස්පීකර් පද්ධතියේ Bass තත්වය කොහොමද? පහලින් මම ලබාදෙන සංගීත ඛණ්ඩ Play කරලා බලන්න.ඔබ මේවා ධාවනය කරන ප්ලේයරයේ Equalizer සමග ගලපන්න.





අවවාදයයි-අධික ශබ්දය කනට අනතුරුදායකයි?

Sunday, January 8, 2012

සොහොන් බිම

මීමන ප්‍රේමතිලක කවියාගේ සොහොන් බිම කවි පන්තියට බොහෝ දෙනෙක් කැමති ඇති
පරණ 10 පන්තියේ සිංහල පොතක මෙයින් කොටසක් තිබෙනවා
මෙන්න



Thursday, December 29, 2011

විනෝදෙට Kolaveri ස්වර වාදනය කරමු




විනෝදෙට Kolaveri ස්වර වාදනය කරලා බලන්න .අඩුපාඩු එමට ඇති. ඒවා නිවැරදි කරගෙන අඩුපාඩු මටත් දන්වන්න.
 (මා සංගීතඥයෙකු නොවෙමි)
ඔබට සුබ නව වසරක්.........


Why This Kolaveri Notation

yo boys i am singing song
soup song
flop song

why this kolaveri kolaveri kolaveri di
රිග රිස  රි ග රි ස   රි ග ග ම    ග රි රි ස ස-
why this kolaveri kolaveri kolaveri di
රිග රිස  රි ග රි ස   රි ග ග ම    ග රි රි ස ස-
rhythm correct
why this kolaveri kolaveri kolaveri di
රි ග රි ස  රි ග රි ස   රි ග ග ම    ග රි රි ස ස-
Piano
රිගරි පමග මගරි
maintain this
why this kolaveri                   di
රිග රිස   රි ග රි ස   රි ග ග ම    ග රි රි ස   ස-
distance la moon-u moon-u
     පධ පම පධ පම  පධ ම
moon-u  color-u  white-u
       පම   පධ   
white background night-u night-u
    පධ  පම    පධ  පම  පධ  
night-u color-u black-u
      ප ධ  පම   පධ   || why this kolaveri
white skin-u girl-u girl-u
    පධ  පම  පධ  පම   පධ ම
girl-u heart-u black-u
      පධ   පම   පධ ම
eyes-u eyes-u meet-u meet-u
     පධ  පම   පධ පම  පධ ම
my future dark-u
  පප  පධප     පධ  || Why this kolaveri kolaveri kolaveri di
maama notes edthuko
apdiye kaile sax eduthuko
pa pa pa paan pa pa pa paan
             නි
pa pa pa paan pa pa paan
      නි        නි
sariya vaasi

Saxophone
ම ධ ස ස  
ම ධ නි  
ම ධ ග රි නි රිනි රිසනි ධපමගරි
super maama ready
ready 1 2 3 4

Interlude
ම ධ ස ස  
ම ධ නි  
ම ධ නි  නි 
ම ධ ස ස  
ම ධ නි  
ම ධ නි  නි 
රිග රිස  රිග රිස   රිග ගම    ගරි රිස  ස-
රිග රිස  රිග රිස   රිග ගම    ගරි රිස ස-

whaa wat a change over maama
ok maama now tune change-u
kaila glass
only english..
Interlude
සස ස ස
සමම   
hand la glass glass la scotch
 ස ස  ධම       ධම
eyes-u full-aa tear-u
     රි  ගරිස
empty life-u girl-u come-u
    ධම    ධම
life reverse gear-u
ස ස ස ග  රි  ගරිස
lovvu lovvu oh my lovvu
ම ධ ස ස   ම ධ නි
you showed me bouv-u
     නි ධ  නි
cow-u cow-u holi cow-u
ම ධ ස ස   ම ධ නි
i want u hear now-u
ම ධ නි  ධනිනි
god i m dying now-u
    ප ම ප ප  ප ම ග
she is happy how-u
    ප ම  මධප
Interlude
ධ ප මගරිස
this song for soup boys-u
    ප ම ප    ප මග
we dont have choice-u
     ප ම  මධ ප ධ පධපම  || Why this kolaveri kolaveri kolaveri di

D.A.D.J.Arandara  2011.12.29

Monday, October 24, 2011

2011 O/L විද්‍යාව පාස්වෙමු 2


මේ දවස්වල සා.පෙ පොඩ්ඩො ගජරාමෙට ලෑස්තිවෙනව ඇති විභාගෙට,විද්‍යාව පැත්තෙන් පොඩි උදව්වක් කරන්නයි මම ලෑස්තිය.
අද 2 වන බහුවරණ ප්‍රශ්ණ පත්‍රයට  උත්තර ලියන්න .අංක 1 ට උත්තර හරිද බලන්න  ඊලග ප්‍රශ්ණත් එක්ක අංක 2 ට උත්තර දෙන්නම් ..ඔබ සහභාගී වන තරමට තමයි මේ උපකාරය දිගටම කරන්න වෙන්නේ. ඔබ මේවා ප්‍රයෝජනයට ගන්නා බව දන්වනවනම් මං කැමතියි
D.A.D.J.A
බහුවරණ ප්‍රශ්ණ පත්‍ර අංක 2





Saturday, October 22, 2011

2011 O/L විද්‍යාව පාස්වෙමු

මේ දවස්වල සා.පෙ පොඩ්ඩො ගජරාමෙට ලෑස්තිවෙනව ඇති විභාගෙට,විද්‍යාව පැත්තෙන් පොඩි උදව්වක් කරන්නයි මම ලෑස්තිය.අද සිට මං ප්‍රශ්ණ පත්‍ර කීපයක් දෙන්නම් උත්තර ලියන්න .ඊලග ප්‍රශ්ණත් එක්ක උත්තර දෙන්නම් .හරිද බලන්න.කියක් හරි ගියාද කියලා පහලින් දන්වනවනම් මං කැමතියි
මෙන්න   අංක 1




මේ ඔබේ විද්‍යා සර්  D.A.D.J Arandara