Tuesday, December 22, 2015

එන්න මදනලේ

මේ දවස්වල FL Studi‍o ඉගෙනගන්නවා.සංගීතය ගැන දන්නේ නැතිවුනත් සින්දු වල අනුවාදන කීපයක් හැදුවා.“එන්න මදනලේ“ අනුවාදනය අහලා අඩුපාඩු පෙන්වා දෙන්න පහල Link එක  click කරන්න.


video
https://youtu.be/Y0c0jEUD4o8

No comments:

Post a Comment