Tuesday, December 22, 2015

එන්න මදනලේ

මේ දවස්වල FL Studi‍o ඉගෙනගන්නවා.සංගීතය ගැන දන්නේ නැතිවුනත් සින්දු වල අනුවාදන කීපයක් හැදුවා.“එන්න මදනලේ“ අනුවාදනය අහලා අඩුපාඩු පෙන්වා දෙන්න පහල Link එක  click කරන්න.


https://youtu.be/Y0c0jEUD4o8

No comments:

Post a Comment