Friday, March 4, 2011

ඔබට චැටිං, ඉ-මේල් නොටිපිකේෂන් සහ සෝෂල් නෙට්වර්කින් පහසු කරන කදිම මෘදුකාංගය නොමිලේම

ආයුබෝවන් සියලූම දෙනාට!
                             මෙන්න මම අද ඔයගොල්ලන්ට ගෙනාව ඉතා හොද දිනපතා වැඩ පහසු කරන කදිම මෘදුකාංගයක්. එය හදුන්වන්නේ  Digsby කියායි. මෙමගින් කරනුයේ අපට දිනපතා තමාගේ ඉ- මේල්,සෝෂල් නෙට්වර්කින් වැනි මෘදුකාංග ඉතා ඉක්මන්න් පහසුවෙන් ඉටු කර දීමයි. මෙහිදී අපට කිසිම වෙබ් බව්සරයක් විවෘත නොකොට මෙම මෘදුකාංගය දියත් කිරීමෙන් එයට ලොග් විය හැකියි. මෙය විවෘත කළ විට දිස්වන්නේ මෙසේය
හරි දැන් අපි බලමු මෙය බාගත කර ස්ථාපනය කරන අයුර,

1 පියවර
පහත link  එකෙන් මෘදුකාංගය බාගත කරගන්න.
http://files.brothersoft.com/desktop_utilities/miscellaneous/digsby_setup87.exe
එම ලින්ක් එකේ ඇති Server 2න් කැමති එකක් තෝරගන්න.

2 පියවර
පසුව ස්ථාපනය කරගන්න.

3 පියවර
මින් පසු digsby යන මෘදුකාංගය ක්ලික් කර එන වින්ඩෝ එකේ යට තිබෙන ලින්ක් එකේන් එහි account එකක් නොමිලේම සාදා ගන්න.

4 පියවර
දැන් ලොගින් නම හා පාස්වර්ඩ් එක ටයිප් කර එයට පිවිසෙන්න, දැන් ඔබට කැමති සේවයේ ලොග් වී ඉතා පහසුවෙන් තමාගේ වැඩ කරගන්න, විනෝද වන්න!
         මෙම මෘදුකාංගයේ ඔබට යම් හෝ පයෝජයනයක් වේ නම් කමෙන්ටුවක් දාලාම යන්න!!!!!!!
     ඔබට සුභ දවසක්!!

4 comments:

  1. මාර soft එක. මාත් දැම්මා දැන් මට ඉක්මනට මගේ වැඩටික කරන්න පුලුවන් මොකද එකෙන් ඉමේල් එහෙම ඩෙක්ස්ටොප් එකේදිම බලන්න පුලුවන්.මේක නම් මරේ මරැ. Thank you very mush for tagging this!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :D

    ReplyDelete
  2. meke tiyenawa podi bug 1k.fb group chat meke pennanne ne....anit wa nam hodayi...word verification ayin karanna....

    ReplyDelete