Tuesday, March 8, 2011

Windows සදහා මැක්සා මෘදුකාංගයක්

ආයුබෝවන් සියලූම දෙනාට!!!!!!!!!!!!!!!!!!!!!!!
                      අද මම කතා කරන්ඩ යන්නේ වින්ඩෝස් සදහා තනා ඇති මැක්සා මෘදුකාංගයක් ගැනයි. මෙය හදුන්වන්නේ USB Drive Fresher යනුවෙනි. මෙම මෘදුකාංගයෙන් අපට අපගේ USB එකේ වැඩිපුර තැන්පත් කරගන්නා ඉඩත් අපගේ පාවිච්චිය සදහා සාදා දෙන කදිම මෘදුකාංගයකි .මෙහි ඡායාරෑපයක් මෙසේය.













                                     මෙම මෘදුකාංගයෙන් ඉතාමත් පහසුවෙන් අපතේ යන ඉඩ පමාණය පාවිච්චිය සදහා සාදා දෙයි .තවද මෙය ස්ථාපනය කිරීමෙන් පසු අප USB එකක් පරිගණකයට ගහන සෑම විටදීම කියාත්මක වේ.
                                   ඔබට, පහළ දී ඇති ලින්ක් එකේන් එය බාගත කල හැකිය.

http://s44.hotfile.com/get/3a24f6cc004cdc5792117f80b6517631575504eb/4d760fc7/512/f3b1223806c929c8/1cda2a6/usbfreshersetup.exe

           තවද  මෙය නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් වීමත් විශේෂය. ඔබ කල යුත්තේ ඉහත ඇති ලින්ක් එකේන් එය බාගත කර මුලින්ම ස්ථාපනය කර ගැනීමයි. ඉන් පසුව Taskbar එකට එය පැමිණි පසු එහි USB Drive Fresher යන්න දෙපාරක් ක්ලික් කර එහි Option ඔබට කැමති පරිද්දෙන් සකසා ගන්න.

දැන් එය Save කර ඔබගේ USB එක පරිගණකයට ඇතලත් කරන සැම විටකදීම ඉහත පළමු රෑපයේ සදහන් පරිදි දිස්වෙයි. එවිට වඩාත් සුදුසු වනුයේ පළමුවෙන්ම ඇති Cleanup USB Memory Drive Now යන්නයි.
            එසේ නම් ඔබත් මෙය භාවිත කර ඔබට වැඩක් වේ නම් පහළින් කමෙන්ටුවක්  දාලාම යන්න.
                           මෙම වෙබ් අඩවියට පැමිණි ඔබ සියලු දෙනාට බොහෝම ස්තතියි!!!!!!!!!!!!!!!!!!!!
      නැවතත් මෙවැනිම හොද හරවත් මෘදුකාංගයක් ඔබ වෙත ගෙන ඒමේ බලාපොරොත්තවේ අදට සමුගන්නම් .
             ඔබට ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Friday, March 4, 2011

ඔබට චැටිං, ඉ-මේල් නොටිපිකේෂන් සහ සෝෂල් නෙට්වර්කින් පහසු කරන කදිම මෘදුකාංගය නොමිලේම

ආයුබෝවන් සියලූම දෙනාට!
                             මෙන්න මම අද ඔයගොල්ලන්ට ගෙනාව ඉතා හොද දිනපතා වැඩ පහසු කරන කදිම මෘදුකාංගයක්. එය හදුන්වන්නේ  Digsby කියායි. මෙමගින් කරනුයේ අපට දිනපතා තමාගේ ඉ- මේල්,සෝෂල් නෙට්වර්කින් වැනි මෘදුකාංග ඉතා ඉක්මන්න් පහසුවෙන් ඉටු කර දීමයි. මෙහිදී අපට කිසිම වෙබ් බව්සරයක් විවෘත නොකොට මෙම මෘදුකාංගය දියත් කිරීමෙන් එයට ලොග් විය හැකියි. මෙය විවෘත කළ විට දිස්වන්නේ මෙසේය
හරි දැන් අපි බලමු මෙය බාගත කර ස්ථාපනය කරන අයුර,

1 පියවර
පහත link  එකෙන් මෘදුකාංගය බාගත කරගන්න.
http://files.brothersoft.com/desktop_utilities/miscellaneous/digsby_setup87.exe
එම ලින්ක් එකේ ඇති Server 2න් කැමති එකක් තෝරගන්න.

2 පියවර
පසුව ස්ථාපනය කරගන්න.

3 පියවර
මින් පසු digsby යන මෘදුකාංගය ක්ලික් කර එන වින්ඩෝ එකේ යට තිබෙන ලින්ක් එකේන් එහි account එකක් නොමිලේම සාදා ගන්න.

4 පියවර
දැන් ලොගින් නම හා පාස්වර්ඩ් එක ටයිප් කර එයට පිවිසෙන්න, දැන් ඔබට කැමති සේවයේ ලොග් වී ඉතා පහසුවෙන් තමාගේ වැඩ කරගන්න, විනෝද වන්න!
         මෙම මෘදුකාංගයේ ඔබට යම් හෝ පයෝජයනයක් වේ නම් කමෙන්ටුවක් දාලාම යන්න!!!!!!!
     ඔබට සුභ දවසක්!!

Saturday, February 26, 2011

ඇටසැකිල්ලේ සිංදුව


ඇටසැකිල්ලේ සිංදුවක් බලමුද
අචුරැදු දෙක තුනකට ඉස්සෙල්ලා සිංදුවකට වීඩියෝ එකක් කපලා කොටලා දැම්මා මට හිතුනා මේක බ්ලොග්  මිතුරනුත් දැක්කොත් මෙනවහරි කියයි කියලා  
http://www.youtube.com/watch?v=J2x_PpsqH50

දූවිලි ඇල්ල බලමුද

       බළන්ගොඩ නගරය හැමෝම දන්නවනේ(කොළඔ බදුල්ල මාර්ගයේ 143 km දුරකින්)  බළන්ගොඩට ඇවිල්ලා කල්තොට පාරේ 30km විතර යනකොට දූවිලි ඇල්ලට හැරෙන පාර මුණගැහෙනවා එතනින් තවත් 4km ගියහම තමයි ඇල්ල හමුවෙන්නේ හරිම සුන්දර තැනක් ඇවිල්ලාම බලන්නකෝ පහලින් ඇති ඡායාරපත් බලන්න




වීඩියෝ එක බැලුවොත් එන්නම වෙනවා

Wednesday, January 19, 2011

උබන්ටු පාවිච්චි කිරීමේ වාසි

  1. ස්ථාපනය කිරීම ඉතාම පහසුයි
  2. අන්තර්ජාල සබදතා ඉක්මනින්ම සාදා ගත හැකිය
  3. සෑම කාර්යයක් සදහාම අවශ්‍ය මෘදුකංග නොමිලයේම භාගත හැකිය
  4. ඔබ වින්ඩෝස් භාවිතා කර පුරැදු අයෙක් නම් එම වැඩ සටහන් පහසුවෙන්ම ස්ථාපනය කළ හැකිය(Wine, Playonlinux).
  5.  වෛරස් වලින් කිසිදු බලපෑමක් නැත
  • මේ එක එකක් ගැන වැඩි විස්තර ඉදිරියේ දී බලපොරොත්තු වන්න 

  •    ඔබට ලිනක්ස් පිළිබද ගැටලු ඇතොත් අපට දන්වන්න