Monday, October 24, 2011

2011 O/L විද්‍යාව පාස්වෙමු 2


මේ දවස්වල සා.පෙ පොඩ්ඩො ගජරාමෙට ලෑස්තිවෙනව ඇති විභාගෙට,විද්‍යාව පැත්තෙන් පොඩි උදව්වක් කරන්නයි මම ලෑස්තිය.
අද 2 වන බහුවරණ ප්‍රශ්ණ පත්‍රයට  උත්තර ලියන්න .අංක 1 ට උත්තර හරිද බලන්න  ඊලග ප්‍රශ්ණත් එක්ක අංක 2 ට උත්තර දෙන්නම් ..ඔබ සහභාගී වන තරමට තමයි මේ උපකාරය දිගටම කරන්න වෙන්නේ. ඔබ මේවා ප්‍රයෝජනයට ගන්නා බව දන්වනවනම් මං කැමතියි
D.A.D.J.A
බහුවරණ ප්‍රශ්ණ පත්‍ර අංක 2





Saturday, October 22, 2011

2011 O/L විද්‍යාව පාස්වෙමු

මේ දවස්වල සා.පෙ පොඩ්ඩො ගජරාමෙට ලෑස්තිවෙනව ඇති විභාගෙට,විද්‍යාව පැත්තෙන් පොඩි උදව්වක් කරන්නයි මම ලෑස්තිය.අද සිට මං ප්‍රශ්ණ පත්‍ර කීපයක් දෙන්නම් උත්තර ලියන්න .ඊලග ප්‍රශ්ණත් එක්ක උත්තර දෙන්නම් .හරිද බලන්න.කියක් හරි ගියාද කියලා පහලින් දන්වනවනම් මං කැමතියි
මෙන්න   අංක 1




මේ ඔබේ විද්‍යා සර්  D.A.D.J Arandara