Monday, October 24, 2011

2011 O/L විද්‍යාව පාස්වෙමු 2


මේ දවස්වල සා.පෙ පොඩ්ඩො ගජරාමෙට ලෑස්තිවෙනව ඇති විභාගෙට,විද්‍යාව පැත්තෙන් පොඩි උදව්වක් කරන්නයි මම ලෑස්තිය.
අද 2 වන බහුවරණ ප්‍රශ්ණ පත්‍රයට  උත්තර ලියන්න .අංක 1 ට උත්තර හරිද බලන්න  ඊලග ප්‍රශ්ණත් එක්ක අංක 2 ට උත්තර දෙන්නම් ..ඔබ සහභාගී වන තරමට තමයි මේ උපකාරය දිගටම කරන්න වෙන්නේ. ඔබ මේවා ප්‍රයෝජනයට ගන්නා බව දන්වනවනම් මං කැමතියි
D.A.D.J.A
බහුවරණ ප්‍රශ්ණ පත්‍ර අංක 2





No comments:

Post a Comment