Wednesday, January 19, 2011

උබන්ටු පාවිච්චි කිරීමේ වාසි

  1. ස්ථාපනය කිරීම ඉතාම පහසුයි
  2. අන්තර්ජාල සබදතා ඉක්මනින්ම සාදා ගත හැකිය
  3. සෑම කාර්යයක් සදහාම අවශ්‍ය මෘදුකංග නොමිලයේම භාගත හැකිය
  4. ඔබ වින්ඩෝස් භාවිතා කර පුරැදු අයෙක් නම් එම වැඩ සටහන් පහසුවෙන්ම ස්ථාපනය කළ හැකිය(Wine, Playonlinux).
  5.  වෛරස් වලින් කිසිදු බලපෑමක් නැත
  • මේ එක එකක් ගැන වැඩි විස්තර ඉදිරියේ දී බලපොරොත්තු වන්න 

  •    ඔබට ලිනක්ස් පිළිබද ගැටලු ඇතොත් අපට දන්වන්න

1 comment: