ආයෙත් පටන්ගන්නවා
Saturday, February 26, 2011
ඇටසැකිල්ලේ සිංදුව
ඇටසැකිල්ලේ සිංදුවක් බලමුද
අචුරැදු දෙක තුනකට ඉස්සෙල්ලා සිංදුවකට වීඩියෝ එකක් කපලා කොටලා දැම්මා මට හිතුනා මේක බ්ලොග් මිතුරනුත් දැක්කොත් මෙනවහරි කියයි කියලා
http://www.youtube.com/watch?v=J2x_PpsqH50
දූවිලි ඇල්ල බලමුද
බළන්ගොඩ නගරය හැමෝම දන්නවනේ(කොළඔ බදුල්ල මාර්ගයේ 143 km දුරකින්)
බළන්ගොඩට ඇවිල්ලා කල්තොට පාරේ 30km විතර යනකොට දූවිලි ඇල්ලට හැරෙන පාර මුණගැහෙනවා එතනින් තවත් 4km ගියහම තමයි ඇල්ල හමුවෙන්නේ හරිම සුන්දර තැනක් ඇවිල්ලාම බලන්නකෝ පහලින් ඇති ඡායාරපත් බලන්න
වීඩියෝ එක බැලුවොත් එන්නම වෙනවා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)