Saturday, February 26, 2011

ඇටසැකිල්ලේ සිංදුව


ඇටසැකිල්ලේ සිංදුවක් බලමුද
අචුරැදු දෙක තුනකට ඉස්සෙල්ලා සිංදුවකට වීඩියෝ එකක් කපලා කොටලා දැම්මා මට හිතුනා මේක බ්ලොග්  මිතුරනුත් දැක්කොත් මෙනවහරි කියයි කියලා  
http://www.youtube.com/watch?v=J2x_PpsqH50

දූවිලි ඇල්ල බලමුද

       බළන්ගොඩ නගරය හැමෝම දන්නවනේ(කොළඔ බදුල්ල මාර්ගයේ 143 km දුරකින්)  බළන්ගොඩට ඇවිල්ලා කල්තොට පාරේ 30km විතර යනකොට දූවිලි ඇල්ලට හැරෙන පාර මුණගැහෙනවා එතනින් තවත් 4km ගියහම තමයි ඇල්ල හමුවෙන්නේ හරිම සුන්දර තැනක් ඇවිල්ලාම බලන්නකෝ පහලින් ඇති ඡායාරපත් බලන්න




වීඩියෝ එක බැලුවොත් එන්නම වෙනවා